• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංචාරක ව්‍යාපාරයේ ලොකු සෙට් එකක් ආණ්ඩුවෙන් විසඳුම් නැති කොට විපක්ෂ නායක හම්බවෙන්න එයි! සජිත් විසඳුම් දෙන හැටි විතරක් නෙමෙයි සංචාරක ව්‍යාපාරය ‌ගොඩගන්න සැලැස්මත් පෙන්වලා දීලා සෙට් එක යවයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 12, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
සංචාරක ව්‍යාපාරයේ ලොකු සෙට් එකක් ආණ්ඩුවෙන් විසඳුම් නැති කොට විපක්ෂ නායක හම්බවෙන්න එයි! සජිත් විසඳුම් දෙන හැටි විතරක් නෙමෙයි සංචාරක ව්‍යාපාරය ‌ගොඩගන්න සැලැස්මත් පෙන්වලා දීලා සෙට් එක යවයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංචාරක ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසි කිරීම තුළ එයට විසඳුමක් ලබා දෙන්නට නොහැකි රජයක් අද පවතින බවත් පරාටේ නීතිය සහ ඉඩම් වෙන්දේසිය සම්බන්ධයෙක් කිසිදු සහනයක් ලබා දී නොමැති බවත් ණය හා වාරික ගෙවීමේ මොරටෝරියම් විරාමය අහිමි කිරීම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ බෙල්ලට තොණ්ඩුවක් දැමීමට සමාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අප රට තුළ සංචාරක කර්මාන්තයේ ඇති විශාල ප්‍රශ්නයක් ලෙස ජාතික සංචාරක ප්‍රතිපත්තියක් නොමැතිකම බවත් එය ඇමතිවරයාගෙන් ඇමතිවරයාට වෙනස් වන ප්‍රබලයන් කිහිප දෙනකුගේ වහල්භාවයට ලක්වූ ක්ෂේත්‍රයක් වි ඇති බවත් එහි නියැලි සිටින කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් අමතක කොට සුළු බලවත් කණ්ඩායමක් රජ වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් එය පරාජය කිරීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සංචාරක ප්‍රතිපත්ති නිර්මාණය වීමේ කේන්ද්‍රස්ථානයන්ට සහ ඊට අදාළ ආයතන වෙත සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයන්ට සම්බන්ධ වී ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට සමගි ජන බලවේග රජයක් යටතේ ඉඩහසර වෙන් කර දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ප්‍රබල දේශපාලන පවුලකට සම්බන්ධ සමහර පුද්ගලයන් රුසියානු සංචාරකයන් පමණක් ඉලක්ක කර ගෙන තමන්ගේ වාසියට එම කටයුතු සිදු කිරිම තුළ සංචාරක කර්මාන්තයේ නියැලි සිටින සාමාන්‍ය ජනතාවට විශාල අගතියක් වන බව යි.

දඹුල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ නියෝජිත පිරිසක් ඊයෙ විපක්ෂ නායක කාර්යාලයේදී හමුවෙමින් අනතුරුව විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

SendShareShare
Previous Post

පාවිච්චි කරන්නේ ටොයොටා ‘යාරිස්’ එකක්ද? කාර් එකේ බැලන්ස් එකේ අවුලක් ඇවිත්! ටොයොටා කොම්පැනිය විශේෂ නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

Next Post

ඔස්ට්රේලියානු ගුවන් හමුදාව, ඉන්දියන් ගුවන් හමුදාව සමග ඒකාබද්ධ මෙහෙයුමක !

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper