• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් කරපු අය හොයන කමිටුවට තමන්ගේ ගෝලයෝ දාගෙන බැසිල් ඇතුලු කණ්ඩායමට සුදු හුණු ගාගන්නයි හදන්නේ! දූෂණ විරෝධී පනත අනුමත කිරීම කල්දාගන්නත් බැසිල්ගේ මේ කණ්ඩායම ගිය සතියේ උත්සාහ කළා! මේ කතාසාප්පු කමිටුවලින් වැඩක් නෑ! සජිත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන්න පොදු විපක්ෂය තීන්දු කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 11, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
රට බංකොලොත් කරපු අය හොයන කමිටුවට තමන්ගේ ගෝලයෝ දාගෙන බැසිල් ඇතුලු කණ්ඩායමට සුදු හුණු ගාගන්නයි හදන්නේ! දූෂණ විරෝධී පනත අනුමත කිරීම කල්දාගන්නත් බැසිල්ගේ මේ කණ්ඩායම ගිය සතියේ උත්සාහ කළා! මේ කතාසාප්පු කමිටුවලින් වැඩක් නෑ! සජිත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන්න පොදු විපක්ෂය තීන්දු කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීමට පත් කළ තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පත් කිරීම තුළ එම තේරීම් කාරක සභාව කතා සාප්පුවක් විය හැකි බවත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම බේරා ගැනීම මේ තුළින් සිදු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

දූෂණ විරෝධි පනත සම්මත කිරීම තවත් සති 2 කින් කල් දැමීමට බැසිල් රාජපක්ෂගේ පක්ෂපාතී පිළ කටයුතු කළත් කෙසේ හෝ මෙය සම්මත කර ගත් බවත් පුන පුනාම මේ උත්සාහ දරන්නේ ලැබුණු මේ තාවකාලික විරාමය තුළ මොවුන්ගේ අතකොලුවන් ලවා නැවත තමන්ගේ වැරදි වහ ගන්නට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (10) විපක්ෂයේ විධායක සභාව රැස් වූ අවස්ථාවේ එය අමතමිනි.

එබැවින් මෙම තේරීම් කාරක සභාවෙන් කිසිදු පළක් නොවන හෙයින් විපක්ෂය විසින් එකට එකතු වී තේරීම් කාරක සභාවක් සකස් කර රට බංකොලොත් වීමට හේතු සොයා නැවත රට ගොඩ ගැනීමට කටයුතු කිරීමට එක්වන ලෙසත් කතානායකවරයා පවා පවසා ඇත්තේ විපක්ෂයට එවැනි හැකියාවක් ඇති බවත් එම කාරක සභාවට පාර්ලිමේන්තුවේ 225 ඕනෑම අයකුට පැමිණිය හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

SendShareShare
Previous Post

ලක් අම්මව බේරගන්න කියලා මැච් එකක් ගැහුවා රනිල් කප් එක ගත්තා! දැන් රනිල් නියමෙට අධිරාජ්‍යවාදී ලිබරල් මැච් එක ගහගෙන යනවා! දැන් චන්ග් ‌නෝනා සද්දත් නෑ! ජේවීපී එක සද්දත් නෑ! අන්තරේ සද්දත් නෑ! මොකක්ද මේ වෙනස? I VIDEO I Sri Lanka Latest News

Next Post

කතානායකතුමනි! බංකොලොත්භාවය ඇතිවීමට හේතු වූ බහුතරයකින් සමන්විත කමිටුවකින් සැබෑ හේතු පරීක්ෂාවට ලක් කිරීමක් හෝ ඊට අදාළ යෝජනා නිර්දේශ ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵලය! එවැනි කමිටුවක් නියෝජනය කිරීම අර්ථ විරහිතය! මම එම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි! මීට විජිත හේරත්! I Sri Lanka Latest News

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper