• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමහර හාමුදුරුවරුන්ගේ වැඩ නිසා පාරේ බැහැලා යන්න බෑ! අධිකරණ සංඝනායක හිමිවරුන්ගෙන් වැඩක් තියෙනවද? වහාම සංඝාධිකරණ පනත ගෙනත් වැරදි කරන භික්ෂූන්ට දඬුවම් දෙන්න!‌ මේක පරක්කු කළොත් මිනිස්සු පන්සල්වලට ගහන මට්ටමට ඒවි! වනවාසී රාහුල හිමිගෙන් ජනපතිට යෝජනාවක්! මහනාහිමිවරුන්ට චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

July 10, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඓතිහාසික අනුරාධපුරය, මිහින්තලය, දළදා මාලිගාව, කතරගම බෞද්ධ කොමසාරිස් යටතට පත්කොට ආදායම විගණනය කිරීමට යෝජනාවක් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වහාම සංඝාධිකරණ පනත සකස් කොට පාර්ලිමේන්තුවේ සම්මත කරන ලෙසත් එසේ නොවුණහොත් ඉදිරියේදී භික්ෂූන් වහන්සේලාට පාරේ බැස යා නොහැකි තත්ත්වයක් උදා වනු ඇති බවත් වනවාසී රාහුල හිමියෝ පැවසූහ.Sri Lanka Latest News

උන්වහන්සේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ඊට භික්ෂුන් වහන්සේලා එකග නොවුනද එය සිදු කිරීම කාලීන අවශ්‍යතාවයක් යැයි කියාය.

සසුන වනසන භික්ෂූන්ට විනය පියවරක්වත් ගන්න බැරි අධිකරණ සංඝනායක හිමිවරු පදවි අත්හළ යුතු වද උන්වහන්සේ කීහ.

ශාසනය වනසන භික්ෂුන්ට එරෙහිව විනය පියවරක්වත් ගැනීමට නොහැකි, මෙරට බුරුතු පිටින් සිටින අධිකරණ සංඝනායක හිමිවරු වහාම පදවි අත්හළ යුතුයැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ පවසති.

එසේම බෝමිරියේ සිදුවීමට අදාළ භික්ෂුව කුමන නිකායක කුමන පාර්ශවයකදැයි කියා සොයාබලා, ශාසනයට කැළලක් ඇතිකළ එම භික්ෂුවට එරෙහිව පියවර ගැනිමට අදාළ සංඝ පාර්ශවයට බලකළ යුතුයැයිද උන් වහන්සේ පවසති.

රටේ හැම නිකායකින් හා පාර්ශවයකින්ම පත්කළ අධිකරණ සංඝනායක පදවි දරන හිමිවරුන් ‘රොතු පිටින්’ සිටියත් උන් වහන්සේලාට අඩුම තරමේ සාමවිනිසුරු පදවියකින්වත් කළ හැකි දෙයක්වත් කළ නොහැකි බවත්, වනවාසි රාහුල හිමියෝ කියති.

උත්සවලදී අලංකාර ලෙස කියවීමට හා උන්වහන්සේලා අපවත්වූ පසු බැනර් ගැසීමට පමණක් මෙම සංඝනායක පදවි යොදාගන්නා බවත් උන්වහන්සේ පෙන්වාදෙති.

පසුගිය කාලය පුරාම සසුන කෙළසන ක්‍රියා අනන්තවත් සිදුවුවත් මහානායක හිමිවරුන් තවත් නිදිකිරා වැටෙමින් සිටින බවත්, අඩුම තරමේ වචනයක්වත් ඒ ගැන කතා නොකර සිටීම පුදුමසහගත ලෙස කණගාටුවට කරුණක් බවත් රාහුල හිමියෝ කියති.

වැරදි කරන භික්ෂුවක් සම්බන්ධයෙන් යම්කිසි පියවරක් ගැනිමට උන් වහන්සේලාට බලයක් නැත්නම්, රජය සමග සාකච්ජා කර එම බලය ලබා ගැනිමට සංඝ සභා පියවර ගතයුතු වුවත්, එවන් පියවරක්වත් ගන්නා බවක්වත් නොපෙනෙන බවත් රාහුල හිමියෝ පෙන්වාදෙති.

මේ නිසා අවසානයේදි සිදුවන්නේ භික්ෂුවකට අඩුම තරමේ බසයකවත් ගමන් කිරීමට නොහැකි තත්වයක් උදාවිම යැයිද රාහුල හිමියෝ කියති.

අවශ්‍ය අවස්ථාවේදි අවශ්‍ය පියවර නොගත් මහනාහිමිවරුන් හා සංඝනායක හිමිවරු ඊට සම්පුර්ණයෙන්ම වගකිව යුතුයැයිද වනවාසි රාහුල හිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.

SendShareShare
Previous Post

පොලිස්පති කරන්න සුදුස්සෙක් නැද්ද? CDට සේවා දිගුවක් දීම විකෘතියක්! පාස්කු ප්‍රහාරයෙන්වත් මේ අය පාඩමක් ඉගෙනගෙන නෑ! මොකද්ද මේ විහිලුව? ආණ්ඩුව ඇතුළේ තිබ්බ කඹ අදිල්ලක් ජී.එල්. එළියට දමයි! යෝජනාව සම්මත වුණොත් ලොව ප්‍රබලම අගමැති දිනේෂ්! VIDEO I Sri Lanka Latest News

Next Post

වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ලංකාවේ කොටියා ඊට වඩා අඩු මට්ටමකට දැම්මේ කව්ද? කොහොමද? සංගණනයක් කරලද? සජිත් කෝපා කමිටුවේදී ලොකු බාල්දියක් පෙරළයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

Load More
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

සරණ ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා සිරගත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදියා හට අද පැවැති මාධ්‍ය හමුවේදී වරුණ රාජපක්ෂ මහතා දුන්නේ මෙවැනි...

Read more
පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.