හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බෝඩ් ලෑල්ලට පමණක් සීමා කළ ජාතික පාසල් 837ක් නිර්මාණය කළ බව කී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බෝඩ් ලෑල්ලට පමණක් ලක්ෂ 20ක් වියදම් කර ඇති බව පැවසීය.Sri Lanka Latest News
10155ක් සමස්ත පාසල් සංඛ්‍යාවෙන් ජාතික පාසල් 373ක් පමණක් බව පැවසීය.










