පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කළ ප්‍රකාශයන් අසත්‍ය ඒවා බව ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ මහතා පෙන්වා දුන්නේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා අර්ථසාධක අරමුදලට විශාල හානියක් වන බවකි.










