මහබැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල් සදහා 29%ක පොලියක් ලබා දෙන නමුත් සාමාන්‍ය ජනතාවගේ එම අරමුදල් සදහා ලබා දෙන්නේ 9%ක පොලියක් පමණක් බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී ඒ බව පිළිගත් මහැබැංකු අධිපතිවරයා එය වෙනස් කිරීමට පියවර ගන්නා බවද පැවසීය.
Sri Lanka Latest News










