රෝසි සේනානායක මහත්මිය කොළඹ නගරාධිපතිනිය ලෙස කටයුතු කළ කාලයේ දී පමණක් නගරාධිපති නිල නිවසේ නඩත්තු කටයුතුවලට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැය කර ඇතැයි හෙළි වී තිබේ.Sri Lanka Latest News
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරු වලින් මේ බව අනාවරණය වී ඇති බව සඳහන් කළේය.
නගරාධිපතිනී ලෙස වසර හතරක කාලයක් රෝසි සේනානායක මහත්මිය සිටි කාලයේ දී අදාළ නඩත්තු කටයුතු සදහා මෙසේ රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැය කර තිබේ.
පහත පළවන්නේ ඊට අදාළ ලිපිලේඛනය.










