• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉවත් කරපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ‌යළි බලය දෙන්න කැටගොඩ යෝජනාවක් ‌අරන් එයි! එදිරිමාන්න ස්ථිර කරයි! විපක්ෂයේ දැඩි විරෝධය මතුවෙයි! ව්‍යවස්ථා විරෝධීයි! කපුටගේ අවතාර ඒජන්තවරුන් ආයෙමත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නයි හදනවා! අපි නඩු දානවා! විපක්ෂනායක සභාවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

July 5, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉවත් කරපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ‌යළි බලය දෙන්න කැටගොඩ යෝජනාවක් ‌අරන් එයි! එදිරිමාන්න ස්ථිර කරයි! විපක්ෂයේ දැඩි විරෝධය මතුවෙයි! ව්‍යවස්ථා විරෝධීයි! කපුටගේ අවතාර ඒජන්තවරුන් ආයෙමත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නයි හදනවා! අපි නඩු දානවා! විපක්ෂනායක සභාවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතනවල නියෝජිතයන් යළි කැදවීමේ බලය ඇමැතිවරයාට පවරන යෝජනාවක් අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉදිරිපත් කළේය.Sri Lanka Latest News

සංජීව එදිරිමාන්න මහතා එය ස්ථිර කළේය.

කෙසේවෙතත් විපක්ෂනායකවරයා ඇතුලු විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව නඩු පවරන බවකි.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝජිතයන් විසින් විසිරවපු පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් නැවත බලයට ගෙන ඒමට යෝජනා කර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බවත් අරගලයකින් එලවූ රාජපක්ෂවරුන්ගේ මෙවැනි යෝජනා හරහා පෙනී යන්නේ ඔවුන්ගේ අදහස් තවමත් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන බවත් මෙය විහිළු සහගත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පළාත් පාලන මන්ත්‍රිවරුන්ගේ කාලවකවානුව අවසන් ව ඇති මොහොතක මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව සමගි ජන බලවේගය අධිකරණය හමුවට යන බවත් බලයක් නොමැති රාජපක්ෂවරුන්ගේ ඒජන්තවරුන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය අමුඅමුවේ උල්ලංඝනය කිරීම හෙළා දකින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේ ම අද රටේ ඇති උත්තරීතර නීතිය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු වුවත් රජය රුපියල් බිලියන 10ක් සොයා ගත නොහැකි යැයි පවසා කූට දේශපාලන කුමන්ත්‍රණයක් රජයේ මුද්‍රාණාලාධිපතිනිය සහ භාණ්ඩාගාරයේ ඇතැම් නිලධාරීන් සම්බන්ධ කර ගෙන ක්‍රියාත්මක කර ඇති බවත් මේ සියලු නිලධාරීන්ට අනාගතයේ දී වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

හත්සීයට තිබ්බ කොත්තුව 630යි! 1000ක කොත්තුව 900යි! ගෑස් අඩු කළාම කොත්තු-රයිස් අඩුවෙන්නෙ එහෙමයි! I Sri Lanka Latest News

Next Post

ණය ප්‍රතිව්‍යුහගත කරන යෝජනාව දවසේ විපක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනකුට කතා කරන්න නොදී රෑ 7.30ට ඡන්දය කැඳවීමට එරෙහිව විපක්ෂය අද කතානායකව වටකරගෙන විරෝධය පළකරයි! කෝ එදා ‘මිනිට්ස්’? කිරිඇල්ල-නලින්-මරික්කාර්-චමින්දගෙන් ඒකාබද්ධ ප්‍රහාරයක්! ලැජ්ජයි! හිරිකිතයි! ආණ්ඩුවට මේ විදිහට කඩේ යන්න එපා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.