• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජනතාවට බලන්න විවෘත කරපු ‌පේරාදෙණි කැම්පස් එකට වෙච්ච දේ? I Sri Lanka Latest News

July 4, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
මහජනතාවට බලන්න විවෘත කරපු ‌පේරාදෙණි කැම්පස් එකට වෙච්ච දේ? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය ජුලි 01 වැනිදා පේරාදෙණිය සරසවි භුමිය මහජතනාව සඳහා විවෘත වූ අතර මෙම මනරම් විශ්ව විද්‍යාල පරිශ්‍රය දැක බලා ගැනීමට බොහෝ ජනකායක් පැමිණියා. බොහෝදෙනා මෙම අවස්ථාව අගය කර තිබුණා. කෙසේවෙතත් අවාසනාවන්ත ලෙස මෙසේ පැමිණි සුළු පිරිසක් විශ්ව විද්‍යාල පරිශ්‍රය අපවිත්‍ර කරමින් වගකීම් විරහිතව හැසිරුණු ආකාරය පිළිබඳව ද සටහන් හුවමාරු වී තිබුණා. Sri Lanka Latest News

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාල භුමිය මහජනතාව විනාශ කර තිබු ආකාරය බවට නොමඟ යවන සුළු ඡායාරූප සටහන් පෙළක් ද සංසරණය වී තිබිණි.

සමාජ මාධ්‍ය සටහන් :

“මහජනතාවට නැරඹීමට දුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ♥️” යන තේමාව යටතේ හුවමාරු වූ එවැනි ඡායාරූප එකතුවක් මෙලෙසින්.

FB | Archived

එම සටහනම හුවමාරු වී තිබු තවත් අවස්ථාවක් මෙතනින්

බැලු බැල්මටම මෙහි ඇතැම් සේයාරූ පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ නොවන බව පෙනුණ ද පසුගිය දා ලෙස මෙම භූමියට ඇතුළුවීමට මහජනතාවට අවසර ලැබී තිබු බැවින්, මෙහි සත්‍යතාවය පිළිබඳව ඇතැමුන් විමසා තිබුනේ මෙලෙසින්. 

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට වසර 80ක් පිරීම නිමිත්තෙන්, මෙසේ සරසවි භුමිය ඇතුළු පීඨ නවයම මහජනතාව සඳහා විවෘත කිරීමට විශ්ව විද්‍යාල ඉහළ කළමණාකාරිත්වය කටයුතු කර තිබුණා. එම අවස්ථාවට දහස් සංඛ්‍යාත ජනකායක් පැමිණි ආකාරය පිලිබඳ මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

එසේම මහජන දිනයෙන් පසු තම අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති පවසා සිටියේ ලක්ෂ දෙකකට ආසන්න ජනකායක් මෙම පරිශ්‍රයට පැමිණි බවයි. එම කටයුතු සාර්ථකව නිමවූ අතර කිහිප දෙනෙකු හැර බොහෝ දෙනෙක් වගකීමෙන් කටයුතු කළ බවත්, ඉතා සුළු පිරිසක් පමණක් වගකීමකින් තොරව හැසිරුණු බවත් ඔහු පවසුවා. එම අදහස් දැක්වීම මෙතනින්.

මේ හේතුවෙන් අප ඉහත සමාජ මාධ්‍ය සටහන්හි දැක්වූ ඡායාරුප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුනේ මෙහි පිහිනුම් තටාකයේ සහ ගොඩනැගිල්ලක් ඇතුළත ඡායාරූප දෙකම, 2022 ජුලි මාසයේ දී අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේ ලබාගත් ඡායාරුප දෙකක් බවයි.

Photo 1 | Photo 2

තුන්වන ඡායාරූපයේ දැක්වෙන්නේ මහජන දිනයෙදී ඉතා විශාල පිරිසක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අක්බාර් පාලම මත රැඳී සිටි අවස්ථාවක් වන අතර සිව්වන සේයාරුව ද එම පේරාදෙණිය සරසවි පරිශ්‍රයේම මාර්ගයකි.

එම ඡායාරුප දෙක ඇතුළු තවත් ඡායාරූප සමඟ හුවමාරු වූ සටහන් කිහිපයක් මඟින්ම පෙන්වා දී තිබුනේ සුන්දර සරසවි භුමියේ නැතින් තැන පොලිතින් දමාගොස් තිබු ආකාරය සහ පරිසරය විනාශ කරමින් වගකීමෙන් තොරව ඇතැම් පිරිස් හැසිරුණු ආකාරයයි. එවැනි සටහනක් මෙතනින් සහ මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Conclusion (අවසාන නිගමනය) :

මීට වසරකට පෙර, 2022 ජුලි මස, අරගලකරුවන් විසින් ජනපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේ දී පිහිනුම් තටකයේ සහ ජනපති මන්දිරය ඇතුළත දී ලබාගත් ඡායාරුප දෙකක් ද සමඟ විශාල ජනගඟක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහජන දිනයේ දී එම භූමියට පැමිණි අවස්ථාවේ ලබාගත් සේයාරු ද සමඟ හුවමාරු වූ සටහනකි.

SendShareShare
Previous Post

අස්වැසුමට එරෙහිව අද කොලොන්නාවේ මිනිස්සු මහපාරේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව උදේ හවස නෑ නෑ කිව්වත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැංකුවලට සිදුවන පාඩුව බිලියන 97ක්! ගණන් හිලව් එක්කම එළියට එයි! I Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.