හිමිවරුන් දුන් වැරදි උපදෙස් නිසා අද වනවිට රට මේ තැනට වැටී ඇති බව දඹර අමිල හිමියෝ පැවසූහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ එදා ජාතිය ආගම ගැන කියමින් හිමිවරු දුන් වැරදි උපදෙස් නිසා අද රට බංකොලොත් වී ඇති බවකි.
මේ නිසා නිවැරදි උපදෙස් පාලකයන්ට ලබා දීමට පූජ්‍ය පක්ෂය පියවර ගත යුතු බවද උන්වහන්සේ කීහ.
Sri Lanka Latest News










