• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකුවලට වෙන්න යන දේ? ‘බ්ලැක් මාකට්’ එකක් ‌හැදෙන්න යන විදිහ! රනිල්ගේ තියෙන ලොකුම ‘වීක්නස්’ එක! මහබැංකු අධිපති කියපු පරස්පර කතා! කලකට පසු මාධ්‍ය හමුවකට ආ සුජීවගෙන් ජනාධිපතිට දැඩි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

June 27, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සජිත්ට බස් ගන්න ව්‍යාපාරිකයෝ සල්ලි දෙන්නේ ඇයි? ආයෙත් ගෝඨා කෙනෙක් බලයට ආවොත් රටට වන දේ? රට ගොඩගන්න සජබේ ඉන්න ටීම් එක මොකද්ද? සුජීව අවුරුදු දෙකකට පස්සේ රත්තොටින් වේදිකාවට නැගලා කරපු කතාව! VIDEO
Share on WhatsAppShare on Facebook

කලකට පසු මාධ්‍ය හමුවකට එක්වූ හිටපු ඇමැති සුජීව සේනසිංහ මහතා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් ආර්ථිකයට සිදුවිය හැකි හානිකර තත්ත්වය පිළිබදව පැහැදිලි කිරීමක් කළේය.

සුජීව සේනසිංහ මහතා ‌එහිදී කියා සිටියේ මෙවැන්නකි.

අපිටත් ජීවත් වෙන්න බැරි රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ඉතාමත් භයානක තත්වයක් උදා වෙලා එවැනි අවස්ථාවක රට දැනුවත් කිරීම අපේ වගකීමක් විදියට හිතනවා.රටේ වර්තමාන තත්වය පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් වීමක් නැහැ ණය ප්‍රතිව්‍යුහගත කරනවා කිව්වම ජනතාවට තියා ආර්ථික විශේෂඥයන්ට වත් ලොකු අවබෝධයක් නැහැ. අපිත් සොයාගන්න දේවල් වලින් තමයි දැනුවත් කරන්නේ ඕක දන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයයි පිටරට ඉන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් කණ්ඩායමක් හෝ පිරිසක් වෙන්න පුළුවන්.

මේ ගැන සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් මහ බැංකු අධිපතිතුමා ගේ අවධානයට යොමු කරනවා දේශීය බැංකු පද්ධතිය දේශීය ණය කිසිම ආකාරයකින් ප්‍රතිව්‍යුගත කරන්න එපා මොකද දේශීය බැංකු කඩා වැටුනොත් නැවත බැංකුකරණය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති කරන්න බැහැ ජනතාව කවුරුත් ගිහිල්ලා බැංකු සමග ගනුදෙනු කරන්නේ නැහැ තමන්ගේ සල්ලි ටික වෙන වෙන තැන්වල තියාගන්න black market එකක් ඇතිවෙනවා. දැනටත් සාමාන්‍ය ගානකින් තියෙනවා ඊට වැඩිය මුළු මුදල් පද්ධතියම black market එකට සීමා වෙන්න පුළුවන් රටවල් තමන්ගේ දේශීය ණය ප්‍රතිව්‍යුගත කරනයට අත තියන්නේ නැත්තේ ඒ ඒ රටේ විශාල ආර්ථික අගාධයකට ගෙනියන්න පුළුවන් කාරණයක් නිසා මේක කන්න බොන්න නැතිව බිමටම ඇද වැටෙන සමතලා වූ අවස්ථාවක රටක් එහෙම කරනවා මිසක් නැත්නම් වෙන කිසිම දෙයක් කරන්න නැති අවස්ථාවක කරන මිසක් නොකර දෙයක් කරන්න විශේෂම හේතුව රනිල් වික්‍රමසිංහ මහත්මයාට බලය තහවුරු කරගැනීම සඳහා කියපු සෑම දේකටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තත්ත්වය ප්‍රකාශ කළා මොකද මේක ලහි ලහියේ ගත්තොත් තමයි තුමාගේ බලය තහවුරු කරගෙන දේශපාලන වශයෙන් උප්පරවැට්ටි ඉදිරියේ දී යොදන්න පුළුවන් වෙන්නේ නිසා තමයි එතුමා ලහිලහියේ ම මේ කටයුත්ත කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන අපි හොඳට අඳුරනවා සුද්දෙක් කිව්වොත් ඕන දෙයක් කරනවා.

Sri Lanka Latest News

SendShareShare
Previous Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන කතාවෙන් සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම්! මරික්කාර්-හර්ෂණ-හෙක්ටර් හර්ෂගෙන් දිගට හරහට ප්‍රශ්න කරයි! ගත්ත අවසන් තීන්දුව මෙන්න! I Sri Lanka Latest News

Next Post

රටේ යහපතට කරනවා නම් දින 5ක් බැංකු වහලා හැංගි හොරා කරන්නේ ඇයි? කවදාවත් බැංකු දින 5ක් නිවාඩු දීලා නෑ! දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නැතිව වෙනත් විකල්පවලට යන්න කියලා මුලින්ම අපි කිව්වා! ලංකා බැංකු සේවක සංගමයත් සටනට එක්වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.