කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක් ආයෝජනය කිරීමට සුදානමින් සිටින බව චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගම පවසයි. Sri Lanka Latest News
එම සමාගමේ සභාපති Bai Yinzhan සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අතර පැවති හමුවකදී ඒ බව පවසා තිබේ.
එම හමුව චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ බෙයිජිං නුවර පිහිටි ප්‍රධාන කාර්යාලයේදී සිදුවූ බව සබ්රි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.
Foreign Minister Ali Sabry met with President Bai Yinzhan, of the China Harbour Engineering Cooperation at their head office in Beijing. President Bai confirmed that CHEC will invest USD 1.2 b in the ColomboPort City, starting with the International Financial Centre.#DiplomacyLK pic.twitter.com/IP66cSlOCi
— Sri Lanka Embassy in China (@SLembassycn) June 26, 2023










