මෙතෙක් පැවැති ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියම වත්මන් ජනාධිපතිවරයා විසින් ද ඉදිරියට ගෙන යනු ලබන බව විමල් වීරවංශ මහතා සදහන් කර සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ පරාජයට පත්ව සිටි සිය හිතවතුන්ට ආණ්ඩුවේ තනතුරු ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවකි.
ආර්ථික අර්බූධයක් ඇති මේ මොහොතේ රට ඉල්ලන්නේ මෙවැන්නක් නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. Sri Lanka Latest News










