ජනාධිපතිවරයා බලයට පැමිණ ගොඩදැම්මේ රට නොව පරාජයට පත්වී ගෙදරට වී සිටි එජාප ප්‍රධානීන් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ සියලු දෙනාගේම නඩත්තුව ආණ්ඩුව විසින් සිදු කරන නමුත් රටේ ජනතාවට කිසිදු සෙතක් අත්වී නොමැති බවකි.
anura kumara dissanayaka










