මේ රට තනි මිනිහෙකුට ගොඩදැමිය නොහැති තත්ත්වයක් මේ වනවිට උදාවී ඇති බවත්, දක්ෂ කණ්ඩායමකට පමණක් මේ රට ගොඩදැමිය හැකි බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ලබන මාස 6 ඇතුළත අනිවාර්යයෙන්ම මහමැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
S M Marikkar










