කකුළුවා වතුරේ නටන්නේ වතුර උණුවෙනකම් පමණක් බවත්, නුදුරු දිනකදීම පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් ඉදිරියට පැමිණ එකිනෙකා පාවා දෙනු ඇති බවත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සදහන් කර සිටියහ.
එම ප්‍රහාරයට ශක්තිය ලබා දුන් පිරිස් අදත් ඉහළ තැන්වල වැජඹෙන බවද උන්වහන්සේ කියා සිටියහ.
cardinal easter attack










