• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිම්බාබ්වේ ගිය අපේ ටීම් එක නන්නත්තාරයි! පැය ගණන් බිම වාඩි කරවලා තියයි! PHOTOS I Sri Lanka Latest News

June 12, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
සිම්බාබ්වේ ගිය අපේ ටීම් එක නන්නත්තාරයි! පැය ගණන් බිම වාඩි කරවලා තියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නවාතැන් ගැනීමට යෑමේදි රස්තියාදු වීමට සිදුව ඇති බව වාර්තාවෙයි.

කණ්ඩායමට වෙන් කර තිබූ හෝටල් පරිශ්‍රයේ දි පැය තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන්ට බලාසිටීමට සිදුවඇති බව එම වාර්තා සදහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගිය අතර, පුහුණු තරග දෙකකින් පසුව තරගාවලියේ පළමු තරගයට 19 වනදා එක් වීමට නියමිතය.

ක්‍රීඩකයන් හෝටල් පහසුකම් නොමැතිව තැන තැන රස්තියාදුවන ජායාරූපය කිහිපයක්ද සමාජ මාධ්‍ය මුදාහැර තිබිණි.

Zimbabwe cricket

SendShareShare
Previous Post

කව්රුහරි හිතනවා නම් අපිව ඒ පක්ෂවල අතකොළු කරගන්න ඒවා බොරු! අපේ පහනෙන් එළිය බලලා කව්රු හරි හිතනවා නම් අපිට කොකා පෙන්නන්න ඒකත් බොරු! රෝහිත මේ කතාව කියන්නේ කාටද? VIDEO I Sri Lanka Latest News

Next Post

පළාත් 5කට අදත් ගුගුර ගුගුර වහිනවා! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper