ලාබ ලබන ආයතනයක් විකිණීමට තමන් විරුද්ධ බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පාඩු ලබන ආයතනයක් විකිණීමට තමන් විරුද්ධ නොවන නමුත් ලාබ ලබන ආයතන පිළිබද තීන්දුවක් ගන්නේ නම් ඊට අපට පැහැදිලි දර්ශනයක් අවශ්‍ය බවකි.
telecom Namal Rajapaksha










