ආණ්ඩුව මේ වනවිට මාධ්‍ය විකාශන අධිකාරී පනතක් ගෙන ඒමට සැලසුම් කොට නොමැති බව පෙන්වා දීමට උත්සාහ කළද ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් යවන ලද ලිපියකින් එය අසත්‍යයක් බව තහවුරු වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
එම පනතේ වගන්ති එකින් එක අනාවරණය කරමින් එහි ඇති භයානකකම ඒ මහතා විසින් හෙළිදරව් කළේ මෙසේය.
Pubudu Jagoda










