• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විකාශන නියාමන පනත ගෙනත් මාධ්‍ය මර්දනය කරලා ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ල කන්නයි ආණ්ඩුව හදන්නේ! ජනතාවට ඇත්ත කියන්න බයවෙන්න එපා! අපි ඉන්නවා ඔබව ආරක්ෂා කරන්න! සජිත් සියලුම මාධ්‍යවේදීන්‌ට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

June 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
බලය බෙදන්න කියලා ජාතීන් අතර සමගිය ඇති කරන්න කියලා හිටිහැටියෙම ජනාධිපති කැඳවපු රැස්වීමට ගිය සජිත් ජාතිවාදය වපුරපු අයයි බලය ගන්න ගේම් ගහපු අයගෙයි මූණටම කරපු කතාව එළියට! කතාව කරනකොට බිම බලන් ඉන්න අයවත් හොඳට බලාගන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ගමනට තවත් ව්‍යාපෘතියක් රජය ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව විකාශන නියාමන පනත හරහා විකාශන නියාමන කොමිසමක් ස්ථාපිත කර රටේ මාධ්‍ය මර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ල කෑමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බවත් මේ නව පනත ගෙන ඒමෙන් පසු රූපවාහිනී මාධ්‍ය බලපත්‍රය වලංගු වන්නේ මේ පනත සම්මත වී මාස 6කට පමණක් බවත් ඉන් පසුව වාර්ෂිකව බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලියකට රූපවාහිනී නාලිකා යොමු කිරීමට කටයුතු කර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ බලපත්‍රය ලබා දීමේ දී අදාල මාධ්‍ය ආයතනය රජයට ගැති හෝ එසේ නොමැති ද කියා සොයා බලන බවත් එය පදනම් කර ගෙන බලපත්‍ර තහංචි ඇති කර මේ රටේ මාධ්‍ය මර්ධනයේ අලුත් පරිච්ඡේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස රජය විසින් මේ කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මේ හරහා දැවැන්ත ලෙස මාධ්‍ය මර්ධනයක් සිදු කර ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (1) විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස් වූ අවස්ථාවේ දී විකාශන අධිකාරී පනත සම්බන්ධයෙන් සිය අදහස් පළ කිරීමේ දී ය.

රාජ්‍ය අනුග්‍රහය මත අනුමත වූ ප්‍රවෘත්ති පමණක් ජනතාවට විකාශනය කරන මාධ්‍ය නාලිකා නිර්මාණය කිරීමක් මේ යටතේ සිදු වන බවත් විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට පසු සිව්වන ආණ්ඩුව ලෙස හදුන්වන නිදහස් ස්වාධීන මාධ්‍ය මේ යටතේ නියාමනය කිරීමක් සිදු වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මැතිවරණ සිතියම හකුලා රටේ ලක්ෂ 220ම ත්‍රස්තවාදීන් ලෙස හැදින්වීමේ පනත් ගෙන ඒමට උත්සාහ කරමින් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින අතරතුර මාධ්‍ය ආයතන ද මර්ධනය කිරීමට සූදානම් නමුත් විපක්ෂයක් ලෙස එකට එකතු වී මේ ක්‍රියාවලිය පරාජය කරන බවත් අධිකරණයේ පිහිට පතා මේ ක්‍රියාවලිය කෙසේ හෝ පරාජය කරන බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය ආයතනවලට කියන්න ඇත්තේ සත්‍යවාදීව නිවැරදි තොරතුරු වාර්තා කරන ලෙසත් ඔබව ආරක්ෂා කිරීමේ වගකීම විපක්ෂය බාර ගන්නා බවත් එබැවින් බිය නොවී ජනතාවට සත්‍ය පැවසීමට පෙරමුණ ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙහි දී මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේය.

Sajith Premadasa

SendShareShare
Previous Post

නගිනවා නගිනවා කියන රුපියලට අවුරුද්ද අන්තිමේදී වෙන්න යන දේ ගැන ‘බ්ලූම්බර්ග්’ බය හිතෙන අනාවැකියක් කියයි! I Sri Lanka Latest News

Next Post

මහජන බැංකුවේ CRM යන්ත්‍රයක් ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී විවෘත කෙරේ I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.