• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන විදේශ ඇමැති වෙයිඩොන්ග් හා විපක්ෂනායක සජිත් අතර විශේෂ හමුවක්! කර්මාන්ත විප්ලවයේ ඉදිරි අදියරට රට රැගෙන යන ආකාරය ගැන සාකච්ඡාවක්! PHOTO & VIDEO I Sri Lanka Latest News

May 30, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
චීන විදේශ ඇමැති වෙයිඩොන්ග් හා විපක්ෂනායක සජිත් අතර විශේෂ හමුවක්! කර්මාන්ත විප්ලවයේ ඉදිරි අදියරට රට රැගෙන යන ආකාරය ගැන සාකච්ඡාවක්! PHOTO & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය සුන් වෙයිඩොන්ග් ඇතුළු එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ දූත පිරිසක් චීන – ශ්‍රී ලංකා දෙරටේ 12 වැනි රාජ තාන්ත්‍රික උපදේශන වටයට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හමුවක් අද (30) සිදුවිය.

ද්විපාර්ශවීය වශයෙන් පවත්නා සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු කළ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට අවශ්‍ය කරන සහයෝගය ද ලබා දෙන ලෙසත්, නිෂ්පාදන කර්මාන්ත විප්ලවය ඉදිරි අදියරට රැගෙන යාම සඳහා වන සහයෝගය ලබාදෙන ලෙසත්, විපක්ෂ නායකතුමා එහිදී ඉල්ලා සිටියේය.

චීන ආර්ථික විප්ලවය පිළිබඳව ගත හැකි ආදර්ශ මෙන්ම කලාපීය සාමය සහ සංහිඳියාව පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් විය. කලාපීය සාමය සහ සංහිඳියාව මෙන්ම ස්ථාවරත්වය ශක්තිමත් කරන විදේශ සබඳතා ගොඩනගා ගැනීම පිළිබඳව ද එහිදී විපක්ෂ නායකතුමා සහ චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය තුමා අතර සාකච්ඡාව සිදුවිය.

Sajith Premadasa China Deputy Foreign Minister

SendShareShare
Previous Post

මිහින්තලේ පොසොන් උත්සවය සමරන්න ආණ්ඩුව සල්ලි නොදෙද්දී වන්නිල ඇත්තන්ගේ හිත් පොජ්ජ උණුවෙයි! වැදි පරම්පරාවම වේලක් නොකා බඩගින්නේ හිඳ ඒ මුදල් පොසොන් පෙරහරට පූජා කරන්න ලෑස්ති වෙයි! මේක මහා ලැජ්ජාවක්! ආණ්ඩුවේ වගකීමත් මතක් කර දෙයි! I Sri Lanka Latest News

Next Post

ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියේ ක්‍රීඩකයන් නම් කරයි! දෝනිගේ විශ්වාසවන්තයා මහීෂ් තීක්ෂණත් ඇතුළේ! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper