• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නතාෂාට පෙනී සිටියේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ද? දිනමිණ-ලංකාදීප කියලා තිබුණු ඒ කතාව ඇත්තද? I Sri Lanka Latest News

May 30, 2023
in Exclusive
Reading Time: 13 mins read
A A
නතාෂාට පෙනී සිටියේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ද? දිනමිණ-ලංකාදීප කියලා තිබුණු ඒ කතාව ඇත්තද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බුදු දහම සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට පවසමින් පසුගිය දා අත්අඩංගුවට පත් වූ ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සම්බන්ධ නඩුවේ දී ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“බුදුන්ට අපහස කළේ විහිළුවට.  ඕනෑම කොන්දේසියක් යටතේ සැකකාරියට ඇප ලබා දෙන්න. නීතිඥ සාලිය පීරිස් නටාෂා වෙනුවෙන් අධිකරණයේ!” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ ද, මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙය සත්‍යයක් බව ට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත් ද, නීතිඥ සාලිය පීරිස් මහතා නතාෂා වෙනුවෙන් පෙනී සිටින බවයි දක්වා තිබුණේ.

Dinamina 29/05/23. එහි වෙබ් පුවතේ ද, එය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

ලංකාදීප ජාතික පුවත්පතේ ද, ඊයේ(29) දින එය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

බෞද්ධ ආගමට අපහාස වන ආකාරයෙන් අදහස් දැක්වූ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රහසන ශිල්පිනී ජයනි නතාෂා එදිරිසූරිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා බවට ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පළ කර තිබුණා. 

එසේම කිහිප දෙනෙක් මෙම පුවත අසත්‍ය බවට ද අදහස් පළකර තිබීම හේතුවෙන්, මේ පිළිබඳව වැඩිදුර කරුණු ලබාගැනීමට අප නීතිඥ සාලිය පීරිස් මහතාගෙන් විමසීමක් සිදු කළා. 

නීතිඥ සාලිය පීරිස් සඳහන් කළේ, තමන් නතාෂා එදිරිසූරිය සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥවරයා නොවන බවත්, ඇතැම් මාධ්‍ය වාර්තා වල පෙන්වා දුන් පරිදි තමන්, පසුගිය 28 වන දා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙනී නොසිටි බවත්, එය අසත්‍ය තොරතුරක් බවයි.

මේ සම්බන්ධයෙන් නීතිඥ සාලිය පීරිස් මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ ද, සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

අප මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අධිකරණ මාධ්‍ය වාර්තාකරුවන් කිහිපදෙනෙකුගෙන් ද, විමසා සිටි අතර ඔවුන් තහවුරු කළේ ද, නතාෂා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන්නේ, සාලිය පිරිස් නොව, නීතිඥ අස්තික දේවේන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් බවයි.

එමෙන් ම ඊයේ(29) දිනයේ පළ කර තිබූ අසත්‍ය තොරතුර නිවැරදි කරමින් ‘දිනමිණ’ පුවත් පත ද, එම නඩුව සම්බන්ධ නීතිඥ වරයා ලෙස කටයුතු කරන්නේ නීතිඥ අස්තික දේවේන්ද්‍ර මහතා බවට දක්වා තිබුණේ මෙලෙසින්.

ICCPR පනත යටතේ චෝදනා ගොනු කොට ඇති, ‘බුදුදහමට අපහාසයක් කළ බවට’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය ජුනි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ප්‍රහසන ශිල්පිනි නාතාෂා එදිරිසුරිය විසින් පසුගියදා  කොළඹ දී පැවැත්වූ ප්‍රහසන වැඩ සටහනකදී බුදු දහම සම්බන්ධ කරමින් සිදු කළ ප්‍රකාශයන් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හේතු වී තිබුණා.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මේ වන විට බන්ධනාගාර ගත කර සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින නීතිඥවරයා වන්නේ, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා බවට ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ජාලා වල පළ වූ සටහන් අසත්‍ය බවයි. එම නඩුව සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥවරයා වන්නේ, නීතිඥ අස්තික දේවේන්ද්‍ර මහතා ඇතුළු පිරිසකි.

factcrescendo

Natasha Edirisooriya

saliya pieris

SendShareShare
Previous Post

ගෙවල් තියාගන්න අපි ආණ්ඩුවලට කත් අදින්නේ නෑ! රනිල් අගමැති කරන්න කිව්වෙත් මේ අය! ඇමැතිකම් කතා කරගත්තෙත් ඒ අයමයි! නියම ඩීල්කාරයෝ! පක්ෂෙ විනාශ කරන්නේ මම නෙමෙයි දුමින්ද දිසානායකලා! දුමින්ද ‌කරපු ‌චෝදනාවලට දයාසිරි එකින් එක උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සුදර්මා නෙත්තිකුමාරගේ මුද්දේ සිද්ධිය : රාජකුමාරි වැලිකඩ පොලිසිය ඇතුළෙ මැරුණේ කොහොමද? I Sri Lanka Latest News

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.