ආගම්වලට හානිකර ප්‍රකාශ කරමින් ආගම් අතර ගැටීමක් ඇති වන ආකාරයට සිදුකරන උසිගැන්වීම් පසුපස යම් දේශපාලනයක් තිබිය හැකි බව ජූඩ් ක්‍රිශාන්ත පියතුමා සදහන් කළේය.
එම නිසා අනවශ්‍ය ආකාරයේ කලබලවීම් ඇති කර නොගන්නා ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ.

අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම සදහා ඕනෑම බලවේගයක් සමග එක්විමට සූදානම් බව ජන අරගල සන්ධානයේ නීතීඥ නුවන් බෝපගේ මහතා පැවසීය.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.