මේ වනවිට 315%කින් දුප්පත් මිනිසුන්ගේ විදුලි බිල වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත්, උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නොබියව එය පෙන්වා දුන් බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවසීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ හෘදය සාක්ෂියක් ඇති කිසිදු මන්ත්‍රීවරයකුට ඊට අත එසවිය නොහැකි බවකි.










