අංක 725 හැටන් – මහනුවර ධාවනය වන පෞද්ගලික බස් රථයක් අනතුරුදායක ලෙස අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් පොලිසියට දැනුම් දී තිබෙනවා. (Sri Lanka Latest News)
ර
එහිදී හැටන් පොලිසිය වැසින් අදාළ බස් රථය නවතා, එහි රියැදුරුට දැඩි ලෙස අවවාද කර ඇති අතර, බස් රථයේ අලංකාරය සඳහා සවිකර තිබූ විවිධ උපකරණද ගලවා ඉවත් කරන ලෙද දැනුම් දෙනු ලැබුවා.










