සභාපතිවරයාගේ කාර්යයන් සහ හැසිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය තීන්දුවක් ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා හට ඉදිරිපත් කොට ඇති චෝදනා පත්‍රයෙහි ඇතුළත් කොට ඇත.
නමුත් අභියාචනාධිකරණය එවැනි තීන්දුවක් ලබා දී නොමැති අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමක් පමණක් සිදු කොට ඇති බව දැනගන්නට තිබේ.










