පසුගිය වසරේ මැයි 9 වැනි දින ඇතිවූ කලබලවලදී නිවාස අහිමි වූ මන්ත්‍රීවරු 39 දෙනකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ෂවේන්ද්‍ර සිල්වා මහතා ඇතුලු 18 දෙනකුට පිරිසකට එරෙහිව පවරා තිබූ පෙස්සම ඉල්ලා අස් කරගෙන තිබිණ.
මෙම පිරිසට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.










