මහජන උපයෝගිතා ගිවිසුමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට ආණ්ඩුව ගෙන එන යෝජනාවට නිදහස ජනතා සභාව විරුද්ධව ඡන්දය දෙන බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ස්වාධීන ආයතනයක් වන මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් මහජන හිතවාදී වැඩපිළිවෙළක් දියත් කර තිබූ බවය.










