• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිමල් සිරිපාලට බාර දුන් මෙහෙයුම වතුරේ? ජනක එලවන යෝජනාවට විරුද්ධ වෙන්න ශ්‍රීලනිපය තීන්දු කරයි! රටට ආදරේ කව්ද? රටට වෛර කරන්නේ කව්ද? 24 තවත් උණුසුම් වෙයි! I Sri Lanka Latest News

May 22, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
නිමල් සිරිපාලට බාර දුන් මෙහෙයුම වතුරේ? ජනක එලවන යෝජනාවට විරුද්ධ වෙන්න ශ්‍රීලනිපය තීන්දු කරයි! රටට ආදරේ කව්ද? රටට වෛර කරන්නේ කව්ද? 24 තවත් උණුසුම් වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන යෝජනාවක් එපා කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න ඔබ ඡන්දය දෙනවාදැයි පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අප අහනවා.  මිනිස්සුන්ගේ ඔළුවට තව තවත්  බරක් දෙන වැඩකට අත උස්සන්න පුළුවන් කාටද ? පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්නේ කවුද වෛර කරන්නේ කවුද කියලා 24 වැනිදා බලාගන්න පුළුවන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විමසුවේය.

විදුලි බිල වැඩිවන්නේ මහජන උපයෝගිතා කොමිසම මගින් කරුණු ගණනාවක් මත ගණනය කිරීම් කර සකසන යෝජනාවලියක් අනුවයි.

නමුත් අවුරුදු 7 ක් තිස්සේ මේ ක්‍රමය ක්‍රියාත්මක වුණේ නෑ. හේතුව, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණා නොරෙච්චෝලේ බලාගාරය හැදුවාම සියයට 25 ක් විදුලි බිල අඩු කරනවා කියලා. ඒ අනුවයි එදා විදුලි බිල අඩුවුණේ. ඒත් බලාගාරයක් හදන්න තමන් මූලික වුණ පලියට විදුලි බිල අඩුකරනවා කියලා කවුරු හරි දේශපාලන නායකයෙක් කීවයි කියන්නේ ඒක හරියට ඡන්ද පොරොන්දුවක් වගේ. අන්තිමට වුණේ මොකක්ද? සියයට 25 ක් අඩු කරපු එක සියයට 75 ක් විතර වැඩිකරන්න වුණු එකයි. ඒකට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ වුණා. ඔවුන් කීවේ මෙච්චර වැඩිකරන්න එපා කියලා. වැඩිකළ යුතු ගණනට අදාළ නිර්දේශ ඔවුන් දුන්නා. ඒත් අමාත්‍යවරයාට වුවමනා විදිහට සියයට 75 කින් විදුලි බිල වැඩිකළා. ආපහු සියයට 66 කින් වැඩිකළා. මේ සියල්ල උපයෝගිතා කොමිසමට පිටින් ගිය දේවල්. අ.පො.ස. උසස් පෙළ විභාග කාලේ විදුලිය කපන්න එපා කියලා කොමිසම කීවාම ඒක පිළිගත්තෙත් නෑ. ළමයි විභාගයට පාඩම් කළේ කුප්පි ලාම්පු එළියෙන්. ඒක මොන තරම් අසාධාරණයක්ද ?

දැන් ඇමති සියයට තුනකින් විදුලි බිල අඩුකරන්න හදනවා. ඒත් සියයට 30 කින් අඩුකරන්න පුළුවන් කියලා උපයෝගිතා කොමිසම කියනවා. මේ ඇමති ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගේ විදුලි බිල සියයට 250 කින් වැඩිකළා. ඒ එයාගෙ තනි තීන්දු. දැන් ඒක බේරගන්න කටයුතු කළ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව එළවන්න හදනවා. ඒක හරියට ශිරාණි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට ගෙනත් ශ්‍රේඨාධිකරණය එ එලෙව්වා වගේ. අපි මේකට විරුද්ධයි. ඔහු ජනතාවගේ යහපතට තීන්දු ගන්න නිසයි මේ ආණ්ඩුව ඔහුව එළවන්න හදන්නේ.

අපි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා, මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන යෝජනා එපා කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න ඔබ ඡන්දය දෙනවාද .   

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්නේ කවුද- වෛර කරන්නේ කවුද කියලා 24 වැනිදා රටේ ජනතාවට බලාගන්න පුළුවන්.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධව ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත යෝජනාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.

කෙසේවෙතත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂ කර ගැනීමේ මෙහෙයුම ආණ්ඩුව විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත බාර දී තිබිණ.

24ට ආණ්ඩුව බයවෙයි! 113 හොයන්න මහා මෙහෙයුමක්! බැසිල්වත් රටින් ගෙන්වයි! ඉරි තුනේ නියෝග ගහයි! මහින්ද-නාමල් රහස් සාකච්ඡාවක! EXCLUSIVE I Sri Lanka Latest News
SendShareShare
Previous Post

පානගමුවේ ධම්මරතන නාහිමියෝ කෑගලු දිසාවේ සංඝනායක ධූරයෙන් පිදුම් ලබති! අටලෝ දහමින් කම්පා නොවීමේ උන්වහන්සේගේ ගුණාංගය ගැන විපක්ෂනායක සජිත් විශේෂ කතාවක් කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

ජවිපෙත් ජනකට පක්ෂ වෙන්න තීන්දුව ගනී! දැන් විපක්ෂයම ජනකගේ පැත්තේ! 24 ආණ්ඩුවට 113 නැතිවෙයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Load More
සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

ඉන්දියාවේ 'නීට්' විභාගය සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා අතරතුර පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ පෙත්සම් විභාග කරමින්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් නිරීක්ෂණ...

Read more
කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper