• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සජිත්-ජලනි එක්වෙති! VIDEO & PHOTOS

May 6, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සජිත්-ජලනි එක්වෙති! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

වැල්ලවත්ත ඓතිහාසික ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ උතුම් වෙසක් උලෙල නිමිති කොටගෙන කපිලවස්තු ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය ඊයේ පැවැති අතර එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි විය. 

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ බස්නාහිර පළාත් සභික,කොළඹ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක, විහාරාධිපති පූජ්‍යපාද වස්කඩුවේ ධම්මිස්සර නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් විපක්ෂ නායකතුමා, ආගමික කටයුතුවලට ද කටයුතුවලට ද සහභාගි විය.

ඉන් අනතුරුව විපක්ෂ නායකතුමා විහාරස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන් සමග සුහද පිළිසඳරක යෙදීමට ද අමතක නොකළේය.

එම අවස්ථාවට සහභාගි වූ ජලනි ප්‍රේමදාස මැතිනිය  කපිලවස්තුපුර ධාතුන් වහන්සේලා වැඳපුදා ගත් අතර ආගමික කටයුතුවලට ද කටයුතුවලට ද සහභාගි වූවාය.

කපිල වස්තු ධාතු නමින් මෙකල හඳුන්වනුයේ භාග්‍යවත්  සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය දහනය කොට ශේෂ වූ අස්ථි වලින් එක් කොටසක් ලබාගත් කපිල වස්තුවේ ශාක්‍ය රජ දරුවන් විසින් අදින් වසර 2400 කට පමණ පෙර ඉදි කරන ලද චෛත්‍යය කැණීම් කර සොයා ගත් ධාතු කරඬුවේ තිබුණු සම්බුද්ධ ධාතූන් වහන්සේලාය.

කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය වැල්ලවත්ත ඓතිහාසික ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවැත්වෙනුයේ තිස් වැනි වතාවටය.

SendShareShare
Previous Post

රනිල් චාල්ස් රජුට අතට අත දෙයි! PHOTOS

Next Post

සැරට වහිනවා! ජලාශ කීපයක්ම පිටාර මට්ටමේ! පහළ අය පරිස්සම් වෙන්න!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.