• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටෙන්ඩරය දාපු තෙල් සමාගමෙන් නැතිව කොහේවත් යන සමාගමකින් ලංකාවට තෙල් නැවක් ඇවිත්! බාන්න බෑ කියලා දැනදැනත් තෙල් සංස්ථාව නැවෙන් තෙල් ගොඩබාගෙන! ටෙන්ඩර් කමිටුවත් විරෝධය පළ කරලා! නීතිපතිත් විරෝධය පළ කරලා! වැඩේ ගොඩින් ‌බේරගන්න ආයෙත් කැබිනට් පත්‍රිකාවක් දාන්න ලෑස්ති වෙයි!

May 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ටෙන්ඩරය දාපු තෙල් සමාගමෙන් නැතිව කොහේවත් යන සමාගමකින් ලංකාවට තෙල් නැවක් ඇවිත්! බාන්න බෑ කියලා දැනදැනත් තෙල් සංස්ථාව නැවෙන් තෙල් ගොඩබාගෙන! ටෙන්ඩර් කමිටුවත් විරෝධය පළ කරලා! නීතිපතිත් විරෝධය පළ කරලා! වැඩේ ගොඩින් ‌බේරගන්න ආයෙත් කැබිනට් පත්‍රිකාවක් දාන්න ලෑස්ති වෙයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට මාස හතරක කාලයක් සඳහා බොර තෙල් සැපයීමට ටෙන්ඩරය පිරිනමන ලද සමාගම එම සැපයුම සිදු නොකර රජයේ කිසිදු අවසරයකින් තොරව වෙනත් සමාගමක් හරහා ශ්‍රී ලංකාවට බොර තෙල් සපයා ඇති අතර මෙම බොර තෙල් තොගය කිසිදු මත විමසීමකින් තොරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගොඩ බාගෙන ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගනුදෙනුව සඳහා නීතිපතිවරයාද විරෝධය දක්වා ඇති අතර බොර තෙල් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවද මෙම ඛනිජ තෙල් ගොඩබෑම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇත.

පවතින තත්ත්වය සාධාරණීකරණය කොට මෙම ගනුදෙනුව වෙනස් කිරීම සඳහා බලශක්ති අමාත්‍යංශය යළිත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

අනාවරණ වන ආරංචි මාර්ගවලට අනුව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩීඑම්සීසී සමාගමට 2023 ජනවාරි 01 දා සිට අප්‍රේල් 30 වනදා දක්වා මාස 4ක කාලයක් තුළ රුසියානු බොරතෙල් නැව්ගත කිරීම් තුනක් සඳහා 2022 දෙසැම්බර් 19 දා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

එහි පළමු බොරතෙල් නැව ගිවිසුමට අනුව මාර්තු 06 හා 07 දිනවල ගොඩබෑමට නියමිතව තිබුණ ද එම දිනය අපගමනය කරමින් නැව ළඟා වී ඇත්තේ මාර්තු 25 වෙනදාය.

කෙසේ වුවද, එම ටෙන්ඩරය සපයා ඇත්තේ අදාළ සමාගම විසින් නොවන අතර එම තොගය සපයා ඇත්තේ ඩුබායි හි පොන්ටස් ට්‍රේඩින් නම් සමාගමයි.

මෙම සමාගමට ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් සැයීමට කිසිදු නෛතික බලයක් නැති අතර ටෙන්ඩර පිරිනැමූ සමාගමට පිටතින් වෙනත් සමාගමකින් බොරතෙල් සැපයුම ලබා ගැනීමද නීත්‍යනුකූල නොවන තත්ත්වයක් බලධාරීන් විසින් පෙන්වා දී තිබුණද සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් හිඟයක් ඇති වීම රටේ ඉන්ධන අර්බුදයක් මතුවීම වැනි අවශ්‍යතා ඉස්මතු කරමින් මෙම තෙල් නැව කිසිදු අනුමතියකින් තොරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිය ගබඩාවලට යොමු කරගෙන ඇති බව සඳහන් වේ.

කෙසේ වුවද නියමිත දිනට බොර තෙල් තොගය නොඑවූ කොරල් එනර්ජි සමාගම නැව පැමිණීමට දින දෙක තුනකට පෙර ටෙන්ඩරය තෙල් සපයන්නා වූ පොන්ටස් සමාගම වෙත අදාළ ගිවිසුම සහ සැපයුම පවරන ලෙස ඉල්ලා ඇතත් ඊට මෙතෙක් අනුමැතිය හිමිව නැති බව සඳහන් වේ.

මෙම ටෙන්ඩරය ලබාගත් ලංසුකරු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි සමාගම හැර වෙන සමාගමක් වෙනත් බොර තෙල් සැපයීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර ඇති ප්‍රසම්පාදන කමිටුව විරෝධය පළ කර ඇත.

ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන් ද මත විමසීමක් කර ඇති අතර එවැනි අනුමැති කිරීමක් සඳහා මෙවැනි ප්‍රසම්පාදන කමිටුවලට බලයක් නොමැති බව පවසා ඇතැයි සඳහන් වේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුව අවධාරණය කර ඇත්තේ, තමන් විසින් අනුමත කරන ලද ටෙන්ඩර් ලේඛනවලින් බැහැරව ටෙන්ඩරයට සම්බන්ධයක් නොමැති වෙනත් පාර්ශවවලින් සැපයුම් ලබාගැනීම අනුමත කළ නොහැකි බවයි.

එසේමල ප්‍රසම්පදාන කොන්ත්‍රාත් කළනාකරණය කිරීමේදී සැලකිල්ලෙන් හා අනරත්ව ක්‍රියා කළ යුතු බවත්ල කොන්ත්‍රාත් කලමනාකරණයේදී මෙහෙයුම් බාධාවක් ඇති නොවන පරිදි ටෙන්ඩර් කොන්දේසි කෙටුම්පත කිරීමේදී උපරිම ප්‍රවේශම් විය යුතු බවත්, මෙම විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

මෙම තත්ත්වය මත අදාළ ටෙන්ඩර් ගිවිසුම නීතිපතිවරයාගේ මතයට ගරු කරමින් මුලින් ටෙන්ඩරය පිරිනමන ලද සමාගම ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයූ සමාගම සමඟ ත්‍රෙපාර්ශවික ගිවිසුමක් අත්සන් කිරීමට ඛනිජ තෙල් සමාගම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවද මෙම අරංචි මාර්ග සඳහන් කළේය.

lankasara

SendShareShare
Previous Post

ප්‍රකට දේශපාලන විචාරක දයාන් ජයතිලක කාලෙකට පසු දේශපාලන වේදිකාවකට නැගලා අතිශය වැදගත් විග්‍රහයක් කරයි! අහන්න..! ජනාධිපතිවරු ගැන ආණ්ඩු ගැන විතරක් නෙමෙයි මේ රටේ විපක්ෂය ගැනත් හොඳටම කියනවා! VIDEO

Next Post

කිලිකුණු නැති වදිගේ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක්…!
මිරිඟු දියෙන් නානය කර පැලඳ දිවුල් මල් වඩමක්…!
තුරඟ අඟින් රථය තනා අදිනට ඉබි ලොමින් යොතක්…!
කුහුඹු අගින් කෙවිට තනා දැක්විය සුරපුරට උදක්…!
නූතන ගජබින්නාලංකාරය…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.