• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශනයකට කැනඩාවට ගිය‌ ලෝ ප්‍රකට ලංකාවේ විද්‍යාඥවරියට ආරක්ෂක නිලධාරිනියක් කැත වැඩක් කරලා! විද්‍යාඥවරිය පිටිපස්සෙ තිබ්බ බෝඩ් එක පෙන්වලා කට්ටියවම හොල්මන් කරයි!

April 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දේශනයකට කැනඩාවට ගිය‌ ලෝ ප්‍රකට ලංකාවේ විද්‍යාඥවරියට ආරක්ෂක නිලධාරිනියක් කැත වැඩක් කරලා! විද්‍යාඥවරිය පිටිපස්සෙ තිබ්බ බෝඩ් එක පෙන්වලා කට්ටියවම හොල්මන් කරයි!
Share on WhatsAppShare on Facebook

තල්මසුන් පිළිබඳ ලෝ ප්‍රකට ශ්‍රී ලාංකික ජෛව විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ඩිවෝස් පසුගියදා කැනඩාවේ දේශනයකට ගිය අවස්ථාවේ ඇයට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක් ඇය සිය ට්විටර් ගිණුමෙහි සටහන් කර තිබුණි.

ඇය පසුගියදා කැනඩාවේ වික්ටෝරියාහි පැවැති දේශනයක් සඳහා ගොස් ඇති අතර, ඇය ප්‍රධාන දොරටුවෙන් අදාළ ස්ථානයට පිවිසෙත්ම එහි ලියාපදිංචිය භාරව සිටි කාන්තාව ඇය වහා නවත්වා සනීපාරක්ෂක සේවකයන් ඇතුළු වෙන්නේ මේ දොරෙන් නොවේ යැයි වෙනත් පිවිසුමක් පෙන්වා ඇත. එපමණක්ද නොව කම්කරු සේවිකාවන් ඇතුළුවන දොර යැයි වෙනත් දොරක් පෙන්වා එයින් ඇතුළුවන ලෙස ද මෙම තරුණිය අණ කර තිබේ.

එහිදී සිදුවූ සිදුවීම ඇය මෙසේ සඳහන් කර ඇත.

මා දේශනයට ගිය ස්ථානයේ තරුණිය මට සනීපාරක්ෂක සේවිකාවන් යන්නේ මේ දොරටුවෙන් නොවේ කියා වෙනත් දොරටුවක් පෙන්වුවාම මම කළේ ඇයට පසුපස හැරී බලන ලෙස පැවසීමයි. එතැන මගේ ප්‍රමාණය වගේ පස් ගුණයකට වඩා විශාල මගේ ඡායාරූපයක් සහිත බැනරයක් එල්ලා තිබුණා.

ආචාර්ය ආශා ඩිවොස් තල්මසුන් සම්බන්ධයෙන් පර්යෂණ ගණනාවක් සිදුකර ඇති අතර, ඇය ඒ වෙනුවෙන් ඕෂන්ස්වෙල් නම් පර්යේෂණ ආයතනයක්ද ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන්නීය.

SendShareShare
Previous Post

බෙල්ල මුලටම බදු ගහලා තියෙද්දිත් තවත් බදු වැළක් ළඟ ළඟ එනවා! මේ පාර එන්නෙ ධන බද්ද-දේපොළ බද්ද-දේපොළ හුවමාරු බද්ද සහ මාර්ග බද්ද…!

Next Post

2048දී සංවර්ධිත රටක් හදන්න රනිල් කම්කරු දිනේදී කම්කරුවන්ට ආරාධනා කරයි!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.