නිවසක් තුළ තිබී කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර තිබියදී හමුවී තිබේ.
ඔවුන් අතර කැපුම් තුවාල ලැබූ තවත් කාන්තාවක් රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.
යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයෙන් අද (22) උදෑසන මෙම සිද්ධිය වාර්තාවී තිබේ.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.