අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ මවුලවිවරයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
21 හැවිරිදි වියේ පසුවන එම මවුලවීවරයා හාරිස්පත්තුව, බටුගොඩ ප්‍රදේශයේදී පරිගණක අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.











