පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවීමට සිදුව නඩුවෙනුත් වැරදිකරු වනු ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට බියක් ඇතිවී ඇති බවත්, ඒ හේතුවෙන් සිරිසේන මහතා ජාතික ආණ්ඩුවකට එක්ව ඇමැතිකම් ගැනීමට සූදානමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කීය.
ඒ මහතා කියා සිටියේ මෙම ඩීල් එකට අමතරව තවත් ඩීල් කිහිපයක්ම මෙම ජාතික ආණ්ඩු කතාව පසුපස ඇති බවකි.
ඊට අදාළ වීඩියෝව පහත දැක්වේ.










