පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වීදි බැස විරෝධතාවක නිරත වූ ආකාරය දැකගන්නට ලැබිණ.
එමෙන්ම පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙසද ඔවුහු එහිදී ඉල්ලා සිටියහ.

බෙලිඅත්ත, වලවල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.