• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සල්ලි නැතිව රටවල් 50ක තරගකරුවන් සහභාගී වන ඉන්දියාවේ Roller-skater තරගාවලියට යන්න තඹුත්තේගම ළමයි 10 දෙනෙක්ට බැරිවෙයි! සජිත් මැදිහත් වී ඉන්දියා යන්න ඩොලර් 100 බැගින් මුදල් සොයාදෙයි! VIDEO & PHOTOS

April 14, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
සල්ලි නැතිව රටවල් 50ක තරගකරුවන් සහභාගී වන ඉන්දියාවේ Roller-skater තරගාවලියට යන්න තඹුත්තේගම ළමයි 10 දෙනෙක්ට බැරිවෙයි! සජිත් මැදිහත් වී ඉන්දියා යන්න ඩොලර් 100 බැගින් මුදල් සොයාදෙයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

රටවල් 50 ක සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන ලෝක Roller-skater තරගාවලිය සදහා සුදුසුකම් ලබා සිටින තඹුත්තේගම ප්‍රදේශයේ සිසු දරුවන්ට බලවත් අඩුපාඩුවක්ව පැවති Roller-skater පාවහන් ලබාගෙන අදාල තරගයට සහභාගිවීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායකතුමාගෙන් එම පාසල් විසින් ඉල්ලීමක් කර තිබූ අතර එම ඉල්ලීමද අද දිනයේ පල දරනු ලැබීය.

ඒ අනුව එම දරුවන් දහදෙනෙකුට ඩොලර් සියය බැගින් වූ මූල්‍ය පරිත්‍යාග කොට අනුග්‍රහය දක්වනු ලැබුවේ එම ප්‍රදේශයේ ප්‍රකට දානපති මහත්මයෙකු විසිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල තිස් වැනි අදියර අද පැවති පැවැති අතර ඊට සමගාමීව මෙම පරිත්‍යාගය ද සිදු කරනු ලැබීය.

SendShareShare
Previous Post

බිස්නස් කරන්න බෑ! අවුරුද්දෙන් පස්සේ ලොකු කොම්පැනි රැසක් වහන්න තීන්දු කරයි! රස්සා දහස් ගාණක් අනතුරේ!

Next Post

ආණ්ඩුව ගේන්න යන අලුත් ත්‍රස්ත පනත හදලා තියෙන්නේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් නෙමෙයිලු! හිතවත් නීතීඥවරුන්ලු! අපි උසාවි යනවා! වගන්ති රැසක් ඉවත් කරාවි! VIDEO

MORE NEWS

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

Load More
ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

රාජපක්ෂලාට අපලයි මෙවැනි පසුබිමක් යටතේ ආණ්ඩුව රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග තීව්‍ර කොට ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. එහි පළමු ඉඟිය පසුගිය...

Read more
හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.