• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද රූපවාහිනී විවාදයකටවත් එවාගන්න කෙනෙක් නැති තරමට ආණ්ඩුව බංකොලොත් වෙලා! අපි මුලු විපක්ෂයම ආණ්ඩුවට එරෙහිව එකතු කරනවා! වසන්ත යාපා නිදහස් ජනතා සභාවේ අලුත් මෙහෙයුම ගැන කතාකරයි! VIDEO

April 13, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අද රූපවාහිනී විවාදයකටවත් එවාගන්න කෙනෙක් නැති තරමට ආණ්ඩුව බංකොලොත් වෙලා! අපි මුලු විපක්ෂයම ආණ්ඩුවට එරෙහිව එකතු කරනවා! වසන්ත යාපා නිදහස් ජනතා සභාවේ අලුත් මෙහෙයුම ගැන කතාකරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

නිදහස ජනතා සභාව අද මහනුවරදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා පළ කළ අදහස් පහත දැක්වේ.

තමන්ගේ වැඩපිළිවෙල හා ප්‍රතිපත්තිය කියාගන්නවත් දැන් ආණ්ඩු පාර්ශ්වයෙන් රූපවාහිනි විවාදයකට යවන්න කවුරුත් නැති තත්වයට පත්වෙලා.

ආණ්ඩුවේ බෙදීම දෙදරීම දැන් එළිපිටටම ඇවිල්ලා. ආණ්ඩුවේ අය දැන් කියන්නේ දෙබිඩි කතා. ආණ්ඩුව යන ගමන ගැන ආණ්ඩුවටවත් විශ්වාසයක් නෑ.

ත්‍රස්ත විරෝදී පනත හා විකාශන පනත හරහා තමන්ට ඡන්දෙ දුන්න මහජනතාවට දඬුවම් කරන්න තරම් පාපතර තැනකට ආණ්ඩුව පත්වෙලා තියෙනවා.

නිදහස ජනතා සභාවේ මැයි දින රැළිය මහනුවරදී. රටට නව අරුණාලෝකයක් ගෙන ඒම වෙනුවෙන්, රටට නව ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන්, නිදහස් රටක් ගොඩනැගීම වෙනුවෙන් අපි 13 දෙනා ඇතුළු නිදහස ජනතා සභාව උපරිම කැපකිරීමක් කරනවා.

විකාශන පනත කියන්නේ ත්‍රස්ත විරෝධී පනතේම තවත් දිගුවක්. ආණ්ඩුවේ මතවාදයට, ප්‍රතිපත්ති වලට විරුද්ධව කටයුතු කරා කියලා මහජනතාව හිරේ විලංගුවේ දාන්නයි මේ උත්සාහ කරන්නේ.

විපක්ෂය ඒකාබද්ධ කිරීමේ කැණිමඩල වෙන්නේ නිදහස ජනතාව සභාවයි. 69 ලක්ෂයේ ජනතාව පැත්තේ හිටගත්ත කණ්ඩායම තමයි නිදහස ජනතා සභාව කියන්නේ.

SendShareShare
Previous Post

දේශපාලන පක්ෂ රැසක් තහනම් කරන්න මැතිවරණ කොමිසම සූදානම් වෙයි!

Next Post

ආණ්ඩුව දැනටමත් IMF කොන්දේසි කඩලා! ජුනිවල IMF ටීම් එකක් ලංකාවට එනවා! ඉතුරු වාරික දෙන එක නවතීද?

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper