• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රණසිංහ ප්‍රේමදාස සිසුන් ලක්ෂ 43කට නිල ඇඳුම්-ආහාර පාන නොමිලේ දුන්නේ මොනවාහරි දෙයක් බලාපොරාත්තුවෙන්ද? සජිත් පාසල්වලට බස් රථ-ස්මාර්ට් පන්ති කාමර ලබා දෙන්නේ මොනවාහරි බලාපොරොත්තුවෙන්ද? ඉකිරිගොල්ලෑව අන්නූර් ජාතික පාසලේදී උත්තර ලැබෙයි! VIDEO & PHOTOS

April 13, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
රණසිංහ ප්‍රේමදාස සිසුන් ලක්ෂ 43කට නිල ඇඳුම්-ආහාර පාන නොමිලේ දුන්නේ මොනවාහරි දෙයක් බලාපොරාත්තුවෙන්ද? සජිත් පාසල්වලට බස් රථ-ස්මාර්ට් පන්ති කාමර ලබා දෙන්නේ මොනවාහරි බලාපොරොත්තුවෙන්ද? ඉකිරිගොල්ලෑව අන්නූර් ජාතික පාසලේදී උත්තර ලැබෙයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මෙරට සතලිස් තුන්ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිල ඇදුම් සහ දිවා ආහාරය නොමිලේ ලබා දුන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමට මිස වෙන කිසි ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් නොවන බවත් එම සංකල්පය ඉදිරියට ගෙන යමින් තමා විපක්ෂ නායකවරයා ලෙස බලයක් නොමැතිව වුව සක්වල වැඩසටහන හරහා පාසල්වලට බස්රථ සහ සුහුරු පන්ති කාමර උපකරණ ලබා දෙන්නේ කිසිදු දේශපාලන වාසියක් අපේක්ෂාවෙන් නොවන බවත් මෙය හුදෙක්ම මෙරට පාසල් දූදරුවන්ට ජාත්‍යන්තර තලයේ අධ්‍යාපන වරම් ලබා දීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (12) සක්වල 30 වැනි වැඩසටහන යටතේ රබෑව ඉකිරිගොල්ලෑව අන්නූර් ජාතික පාසලට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රටේ දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කිසිත් නොකරන වැඩ බැරි පිරිස මේවා විවේචනය කරන බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ පවා මෙවැනි විවේචනය කරන පිරිස් සිටි බැවින් තමා එම විවේචනවලට නොසැලෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගමකට කර්මාන්තශාලාවක් සහ කර්මාන්තපුරයක් ලබා දීම සිදු කළා සේ තොරතුරු තාක්ෂණය මෙරට ප්‍රචලිත කිරීමේ අරමුණින් ගම්මාන කේන්ද්‍ර කර ගෙන තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇති කිරීමට තමා අපේක්ෂා කරන බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාර්නය කළේය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 30 වන පියවර ලෙස රුපියල් දසලක්ෂ හතලිස් හත්දහස් පන්සියයක්(රු. 1,047,500.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ මෙලෙස එම විදුහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මීට පෙර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා අදියර 29 දී සක්වල හරහා රුපියල් 24,843,650.00ක් වටිනා පරිගණක තාක්ෂණික පුවරු පරිත්‍යාග කොට තිබේ.

එමෙන්ම සක්වළට සමගාමීව පාසල් හැත්තෑවක් සඳහා රු.339,200,000.00ක් වටිනා බස්රථ 70ක් පාසල් සඳහා පරිත්‍යාග කොට තිබේ.

SendShareShare
Previous Post

ලංකාවේ රිලව් ලක්ෂයක් චීනෙට පටවන ආණ්ඩුවේ තීන්දුවට එරෙහිව සටනක් ආරම්භ වෙයි! පරිසරවේදීන්-සත්ත්වවේදීන් එකමුතු වෙයි! VIDEO

Next Post

රනිල් අලුත් අවුරුද්දට සුබ පතයි!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.