එදා රාජපක්ෂලා හොරකම් කළ මුදල් විදෙස් රටවල ගිණුම්වල තැන්පත් කොට ඇති බවට චෝදනා එල්ල කළ පිරිස්ම පසුව රාජපක්ෂවරුන් නිදොස් කොට නිදහස් කළ බව නාමල් රාජපක්ෂ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් දෙදෙනාම මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කළ බවකි.










