• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අපි උත්පත්තියෙන්ම දුප්පත් මිනිස්සු මල්ලි…!’ කලං ගැන ඩලස් තැබූ සංවේදී FB සටහන! VIDEO

April 3, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
‘අපි උත්පත්තියෙන්ම දුප්පත් මිනිස්සු මල්ලි…!’ කලං ගැන ඩලස් තැබූ සංවේදී FB සටහන! VIDEO
Share on WhatsAppShare on Facebook

“අපි උත්පත්තියෙන්ම දුප්පත් මිනිස්සු මල්ලි, නංගිලා මල්ලිලා ජීවත් කරන්න ගස් ගෙඩි කැඩුවා… දවසට එකයි හැත්තෑ පහේ කුලියට මහියංගණේ ගිහිල්ලා ගල් ඇද්දා… බැරිම තැන හමුදාවට බැඳුණා… ඒත් නීතිය අකුරටම ඉෂ්ට කිරීමේ වරදට එතනිනුත් එන්න වුණා… ඊට පස්සේ රෙදි බිස්නස් කළා… ඔය අතරවාරේ දි හම්බවෙච්ච සුගතපාල සෙනරත් යාපා මහත්තයා නිසා නළුවෙක් වුණා..”

අප කතා නායකයා 70 දශකය අගභාගයේ දී “අහස් ගව්ව” සිනමා විචාරය සඳහා “ආනන්දය” ට පැමිණි මොහොතක, ශිෂ්‍ය අප වටකරගෙන පැවසූ වදන්, අදත් මගේ දෙසවන් සහ දෙනුවන් තෙත් කරමින් ගංගාවක් සේ ගලා බසී.

රංගනයෙන් මෙන්ම නිරහංකාර කමින් ද අගතැන්පත් “කලං” අයියාගේ අවසන් රුව, සජීවී සැමරුමක් ලෙස තබා ගන්නට මට වාසනාව නොතිබුණ ද නිසැකවම, කමිසයේ උඩ බොත්තම නොදමා නිරාවරණය කර තබනු ඇතැයි විශ්වාස කරන ඔහුගේ දේහය මනසින් චිත්‍රණය කර ගනිමි.

එයයි, තරුණ අප වශී කළ හෘදයාංගම “කලං” ලකුණ.

ආදරණීය කලං අයියේ,

අපිට වගේ ඔයාට නම් පාළුවක් දැනෙන එකක් නැහැ….සමීපතම මිත්‍රයා විජය කුමාරණතුංග, කොස්තා ඇතුළු සෙට් එකම, අහස් ගව්වවෙන් එපිට දී ඔබ හමුවෙනවා ඒකාන්තයි…!!

SendShareShare
Previous Post

විකුණනවට එරෙහිව ටෙලිකොම් සේවකයන් පාරට බහී!‌ රට වටෙන්ම කොළඹට කැඳවයි! VIDEO

Next Post

‘ඩේලිමිරර්-සන්ඩේ ටයිම්ස්’ පත්තර බොරු කියන බව හර්ෂ ට්විටර් පණිවුඩයකින් රටටම කියයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper