අඛණ්ඩ වර්ජනයක් සදහා තමන්ගේ කැමැත්තක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ 15 වැනිදා වර්ජනයට එකඟ වුව ද මේ මොහොතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ජනයක් සම්බන්ධයෙන් එකඟතාවයක් පළකර නොමැති බවය.

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.