• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

G-20 සමුලුවට සහභාගී‌ වෙන්න විදේශ ඇමැති සබ්‍රි ඉන්දියාවට යද්දී සබ්‍රිව මගහැර ලංකාවේ මහකොමසාරිස් මිලින්ද ලංකාවට ඇවිත්! තානාපති ක්ෂේත්‍රයේ ලොකු කතාබහක්!

March 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
G-20 සමුලුවට සහභාගී‌ වෙන්න විදේශ ඇමැති සබ්‍රි ඉන්දියාවට යද්දී සබ්‍රිව මගහැර ලංකාවේ මහකොමසාරිස් මිලින්ද ලංකාවට ඇවිත්! තානාපති ක්ෂේත්‍රයේ ලොකු කතාබහක්!
Share on WhatsAppShare on Facebook

පසුගිය දා ඉන්දියාවේ පැවැති G -20 රාජ්‍ය නායක සමුලුවට ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඉන්දියාව බලා පිටත්ව යද්දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ලංකාවට පැමිණීමේ සිද්ධියක් මුල් කරගෙන තානාපති අංශ අතර විශාල කතාබහක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ලංකාවේ විදේශ අමාත්‍යවරයකු ඉන්දියාවේ ඉහළ පෙළේ සමුලුවකට සහභාගී වූ පළමු අවස්ථාව ලෙස සැලකෙන්නේ මෙයය.

එහිදී සාමාන්‍ය සම්ප්‍රදාය වනුයේ රටක විදේශ අමාත්‍යවරයා එරටට පැමිණෙන්නේ නම් ඒ රට නියෝජනය කරන තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා ඔහුව පිළිගැනීමට ගුවන් තොටුපොළට පැමිණීමය.

නමුත් අලි සබ්‍රි මහතා ඉන්දියාවට පැමිණෙන විට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ලංකාවට පැමිණ සිටීම නිසා සබ්‍රි මහතා පිළිගැනීමට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සාමාන්‍ය නිලධාරියකු බව පැවසේ.

මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමකදී විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් මීට දින කිහිපයකට ඉහතදී ඉංග්‍රීසි පුවත්පතකට ලබා දී තිබූ යම් ප්‍රකාශයක් මිලින්ද මොරගොඩ මහතාගේ කෝපයට හේතුවී ඇති බවක් දැනගන්නට තිබේ.

ඒ හේතුව මතද, නැතිනම් වෙනත් හේතුවක් නිසාද යන්න නොදන්නා නමුත් මේ සිදුවීම තානාපති ක්ෂේත්‍රයේ මහත් කතාබහට ලක්ව ඇති මාතෘකාවක් බවට මේ වනවිට පත්ව ඇති ආකාරයක් දැකගන්නට ඇත.

SendShareShare
Previous Post

චීනයේ සිනොපෙක් නියෝජිතයන් රනිල් හමුවෙයි! තෙල් ගෙන්වන්න-ගබඩා කරන්න-බෙදාහරින්න-විකුණන්න ආයෝජනය කරන බව කියයි!

Next Post

මාර්තු 9 ඡන්දෙ නොතිබ්බෙ ඇයි? ජාජබය හෙට උසාවි යයි!

MORE NEWS

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News
Exclusive

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

Load More
ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබුණේ මේ අයුරිනි.Sri Lanka Latest News

Read more
කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper