එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මේ වනවිට ’කොළඹ ස්විමින්ග් ක්ලබ්’හිදී සාකච්ජාවක් පවත්වමින් සිටින බව දැනගන්නට ඇත.
මෙම රැස්වීම සදහා වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් 25ත් 30ත් අතර සංඛ්‍යාවක් සහභාගී වී සිටින බව වාර්තා වේ.
මීට සුලු මොහොතකට පෙර මෙම රැස්වීම ආරම්භ වී ඇති බවද දැනගන්නට ඇත










