• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කබීර් අතේ රනිල්ගෙන් සජිත්ට පණිවුඩයක්

January 27, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
කබීර් අතේ රනිල්ගෙන් සජිත්ට පණිවුඩයක්
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (27) සවස පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා අතේ විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙත විශේෂ පණිවුඩයක් යවා තිබේ.

අද සවස වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව ඒ මහතා මුණගැසුණු කබීර් හෂීම් මහතා සමග පක්ෂයේ දැනට මතුව ඇති අර්බුදය පිළිබදව සාකච්ජා කිරීමට වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත.

එහිදී වික්‍රමසිංහ මහතා හෂීම් මහතාට සදහන් ක‌ොට ඇත්ත‌ේ අලුතින් බිහි කිරීමට නියමිත නව සන්ධානයේ නායකත්වය සජිත් ‌ප්‍රේමදාස මහතාට ලබා දීමට හැකි බවත්, නව සන්ධානයේ ‌ලේකම් ධූරය පවා ‌‌ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය ‌වෙත ලබා දිය හැකි බවත්ය.

එමෙන්ම එළඹෙන මහමැතිවරණයේ නාමයෝජනා කටයුතු පවා ‌ප්‍රේමදාස මහතාට අවශ්‍ය පරිදි සිදු කිරීමට අවස්ථාව ලබා ‌දිය හැකි බවද වික්‍රමසිංහ මහතා හෂීම් මහතා ‌වෙත දැනුම් දී තිබේ.

කෙසේවෙතත් ‌මෙහිදී එක් ඉල්ලීමක් පමණක් හෂීම් මහතා ‌වෙත දැනුම් දී ඇති වික්‍රමසිංහ මහතා තමන්ට පක්ෂ නායකත්වයේ තවත් ‌කොටි කාලයක් පමණක් රැදී සිටීමට ඉඩ ලබා ‌දෙන ‌ලෙසත්, ඉදිරි මහමැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් තමන්ට මන්ත්‍රී දූර ‌දෙකක් ලබා දීමට කටයුතු කරන ‌ලෙසත් ඉල්ලා තිබේ.

මෙම සාකච්ජාවෙන් පසු හෂීම් මහතා ‌ප්‍රේමදාස මහතා මුණගැසීමට ‌ගොස් ඇති අතර ඉන් පසු වික්‍රමසිංහ මහතාද කතානායක කරු ජයසූරිය මහතා මුණ ගැසීමට ‌ගොස් ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී වික්‍රමසිංහ මහතා හා කරු ජයසූරිය මහතා අතර ඉතා දීර්ඝ සාකච්ජාවක් පැවැත්වී ඇති අතර එම සාකච්ජාවේ ‌තොරතුරු ඉදිරියේදී රටට අනාවරණය කිරීමට අප සූදානම්ය.

SendShareShare
Previous Post

ඩීමෝ ලුමින් වෙළෙඳපොළට

Next Post

රනිල්ට හිතවත් කණ්ඩායමක් ‘ස්විම්න්ග් ක්ලබ්’ එකේ සාකච්ජාවක

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.