ආන්දෝලනාත්මක හඩ පටි සිද්ධිය මුල්කරගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ දිනවල දකුණු අප්‍රිකානු රාජ්‍ය නායකයකු වන නෙල්සන් මැන්ඩෙලාගේ චරිතාපදානය කියවමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම රන්ජන් රාමනායක මහතා බැලීමට කිසිදු හිතවතකු, ඥාතියකු පැමිණ නැති බවද දැනගන්නට ඇත.
මීට අමතරව රාමනායක මහතා සෙසු සිරකරුවන්ට ශාරීරික ව්‍යායාම ආදිය පුහුණු කරවන බවද වාර්තා වේ.











