• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිව්වේ 66%යි කියලා! හැබැයි 251%කින් විදුලි බිල වැඩි කරලා! ඒකක තිහේ අයට තිබ්බේ 214යි! දැන් 753යි! ඒකක හැටේ අයට තිබ්බේ 677යි! දැන් 2178යි! ඒකක අනූවේ අයට තිබ්බේ 1625යි! දැන් 3970යි! ඒකක 120 අයට තිබ්බේ 3358යි! දැන් 6238යි! ආණ්ඩුවයි කංචනයා හොඳටම කරයි!

February 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලයිට් බිල 75%කින් නගී! වෙනදා 1500ක් වෙච්ච බිල දැන් 2625ක්!
Share on WhatsAppShare on Facebook

විදුලිබල මණ්ඩලයේ නව ගාස්තු ඉහළ දැමීමට අනුව මාසික විදුලි ඒකක 30 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ පැවැති රුපියල් 214 ක මාසික විදුලි ගාස්තුව සියයට 251 කින් ඉහළ දමා ගාස්තුව රුපියල් 753 ක් බවට පත්කර තිබේ.

එම ඉහළ දැමීමේදී පාරිභෝගිකයන් ලක්‍ෂ 15 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් විදුලි ඒකක 30 දක්වා පහළම විදුලි ගාස්තු ස්ථරයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 400 ක් බවට පත්කර තිබේ.

විදුලි ඒකක 31 ත් 60 ත් අතර පැවැති රුපියල් 677 ක විදුලි ගාස්තුව සියයට 221 කින් ඉහළ දමමින් එම ගාස්තුව රුපියල් 2,178 ක් බවට පත්කර ඇති අතර එහි ස්ථාවර ගාස්තුව රුපියල් 550 ක් බවට පත්ව තිබේ.

රුපියල් 1,625 ක්ව පැවැති විදුලි ඒකක 61 ත් 90 ත් අතර විදුලි ගාස්තුව රුපියල් 3970 ක් දක්වා ඉහළ දමා ඇති අතර එහි ගාස්තු ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 144 කි.

විදුලි ඒකක 31 ත් 60 ත් අතර පාරිභෝගිකයන් 1550,000 ක් සහ විදුලි ඒකක 61 ත් 90 ත් අතර පාරිභෝගිකයන් ලක්‍ෂ 14 ක් සිටිති.

විදුලි ඒකක 91 ත් 120 ත් අතර පාරිභෝගිකයන්ගේ මෙතෙක් පැවැති රුපියල් 3,358 ක විදුලි ගාස්තුව සියයට 86 කින් ඉහළ දැමීමෙන් එම ගාස්තුව රුපියල් 6,238 ක් බවට පත්ව තිබේ.

රුපියල් 5,467 ක්ව පැවැති විදුලි ඒකක 121 ත් 180 ත් අතර කාණ්ඩයේ විදුලි ගාස්තුව රුපියල් 8,347 ක් දක්වා ඉහළ දමා ඇති අතර එහි ගාස්තු ඉහළ දැමීමේ ප්‍රතිශතය සියයට 53 කි.

විදුලි ඒකක 180 ට වැඩි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුව සියයට 18 කින් පමණක් ඉහළ දමා ඇති අතර එම කාණ්ඩයේ රුපියල් 15,460 ක්ව පැවැති ගාස්තුව රුපියල් 18,300 ක් බවට පත්ව තිබේ.

මෙම ගාස්තු ඉහළ දැමීම ඊයේ (15) වැනිදා සිට ක්‍රියාත්මක බව විදුලිබල මණ්ඩලය පවසයි. 

SendShareShare
Previous Post

ගිනි අව්ව නොතකා මහ දවල් 12ටත් සජිත්ගේ වළපනේ රැලියට දහස් ගාණක් එයි! සජීවී වීඩියෝව මෙතනින්! LIVE VIDEO

Next Post

උපයෝගිතා කොමිසමේ සභාපති ජනක පිටරට සිටිද්දී පොලිසිය ගිහින් සභාපතිගේ කාර්යාලයට සීල් තියලා!

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper