සිංහල සිනමාවේ සිහින කුමාරයා වන සම්මානනීය නළු විජය කුමාරතුංග මහතා ඝාතනය කොට අද දිනට තිස්පස් වසරක් සපිරේ.
ඒ මහතා ඝාතනය කරනු ලැබූවේ පොල්හේන්ගොඩ පිහිටි සිය නිවස ඉදිරිපිටදී තුවක්කරුවන් දෙදෙනකු විසිනි.
පසුව චෝදනා එල්ල වූයේ ජවිපෙ සාමාජිකයන් දෙදෙනකු විසින් මෙම ඝාතනය සිදු කළ බවකි.











