මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වනවිට ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කොට ඇති බවත්, තවත් මැතිවරණ 2කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට කඩදාසි සහ තීන්ත ඇති බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
මෙය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාගේ නියෝග මත මුද්‍රණාලයාධිපතිනිය ගත් අනීතික තීන්දුවක් බවත් ඒ මහතා කියා සිටියේය.










