අරගලයක් සිදු කොට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැන්නීමට පියවර ගත්තා සේ මැතිවරණ කල් දැමීමට උත්සාහ කරමින් අනීතිකව බලයේ රැදී සිටීමට කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතාවද බලයෙන් පහ කිරීම සදහා දෙවන අරගලයක් ආරම්භ කරන බව සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය හොදින් හෝ නරකින් හෝ විසදාගැනීමට සජබය සුදානම් බවකි.










